ශුක්‍ර නාලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වෘෂණයේ සිට ශුක්‍ර ගෙනයන කුඩා නළය ; ශුක්‍ර නාලිකාව.