ශුක්‍රමේහය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විසිවැදෑරුම් ප්‍රමේහ රෝගවලින් එකක් ; මුත්‍ර සමග ශුක්‍ර ධාතු පහවීම හා සංසර්ගයෙන් තොරව ඉබේට ම ශුක්‍ර පහවීම.