ශුක්‍රාණුක සෛලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ශුක්‍රධානියේ බිත්තියෙන් විකසනය වන පුංජන්මාණුව ; ශුක්‍ර බීජය.