ශුක්‍රාණුධානිධරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ශුක්‍රාණුධානි සෑදීම පිණිස උපයෝගී වන ශාඛා පද්ධතිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. antheridiophore