ශුකිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ශූකිතාව බ.

(පාරිභා.) නා. තණකොළ ආදියෙහි විශාල පුෂ්පමංජරියක කොටසක් වන කුඩා ශූකිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

spikelet