ශුණ්ඩයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ඇතාගේ හොඬවැල ; ශුණ්ඩාව.2. මල්පැණි හෝ ලේ උරාබීමට ඇතැම් කෘමීන්ට පිහිටා ඇති තුඩ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1637 ← ශුණ්ඩ ශුණ්ඩාකාර →