ශුණ්ඩාවතලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඇතැම් කෘමීන්ගේ ශ්‍රෝණි ඵලකයෙහි ජඝන පසුපස ද්වාර දෙකෙන් ප්‍රවේශ වන මස් පිඬුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

rhynchodaeum