ශුද්ධ අවකලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. අවිච්ඡින්න ව වෙනස් වන රාශියක යාබද අගය දෙකක ඉතා කුඩා නිශ්චිත වෙනස.