ශුද්ධ වර්ණපටය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ත්‍රිපාර්ශ්ව වීදුරුවක් මැදින් රශ්මියක් යැවූ විට බෙදී යන වර්ණ මාලාව.