ශුභ චන්ද්‍රයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ජ්‍යෝති.) පුර අටවක සහ අව අටවක යන දෙක අතර කාලය තුළ සිටින පාප දෘෂ්ටියෙන් හා පාප සංයෝගයෙන් තොර චන්ද්‍රයා.