ශුභාගමන ප්‍රශ්න

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දුර සිට ආ අමුත්තකු පිළිගැනීමේ දී සුවදුක් විචාරීමට අසන පැන ; ස්වාගත තොරතුරු.