ශුල්බාරිකාම්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ශුල්බාරික + අම්ල]
නා.ප්‍ර. තද අම්ල ස්වභාවයෙන් යුක්ත වූ ජලයෙහි ද්‍රාවණය වන අවර්ණ ද්‍රවයක් වන සල්ෆියුරික් අම්ලය.