ශූකිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. දික් අක්ෂය ; දිගට නිර්වෘන්ත මල් හෝ ශූකිකා හෝ පිහිටීමෙන් සෑදෙන වී කරලක් වැනි පුෂ්ප මංජරිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. spike