ශූන්යතාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. හිස් බව ; බොල් බව.2. නිර්වාණය.3. වේදන්ත දර්ශනයේ එන පරම බ්‍රහ්මයා.සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය1. n. bankrupcy2. n. nullity3. n. voidසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1640 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4275 ← ශූන්යත්වය ශූන්යභාවය →