ශූරිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. සමතා ; ශූරයා ; යම් විෂයක් පිළිබඳව විශේෂ දක්ෂතා ඇත්තා.වි. දක්ෂ ; සමත්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1640 ← ශූර්පය ශූරී →