ශෘංග කණ්ඨිකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මෝරාගේ පාදිකණ්ඨිකයෙහි පිහිටා ඇති ගව අඟක හැඩය ඇති කාටිලේජ.