ශෝණිතයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ලෙය ; රුධිරය.2. ස්ත්රී රජස ; ස්ත්රී බීජය ; දරුවකු ඉපදීමට මවගෙන් එකතු විය යුතු ධාතු විශේෂය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1642 ← ශෝණ ශෝථය →