ෂට් ආයතනසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. චිත්ත චෛතසික ධර්මවලට කාරණා වන ආයතන හය ; චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා කාය, මන යන ආයතන හය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1643 ← ෂට් අසාධාරණ ඥාන ෂට් කෝණය →