ෂට්ශාස්තෘ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බුද්ධ කාලයෙහි විසූ අන්‍ය ශාස්තෘවරයන් සදෙන ; පූර්ණ කස්සප, මක්ඛලී ඝෝෂාල, නිගණ්ඨනාථපුත්ත, සංජය බෙල්ලට්ඨිපුත්ත, පකුධ කච්චායන, අජිත කේසකම්බල.