ෂඩ් දර්ශනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බුද්ධ කාලයෙන් පසු දඹදිව ඇති වූ දර්ශන හය ; සාංඛ්‍ය, න්‍යාය, වෛශේෂික, යෝග, මීමංසා, වේදන්ත යන සය.