සං(ඞ්)ඝටනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. එකට සම්බන්ධ වීම ; එකට එකතු වීම.
2. (පාරිභා.) එකට ගැටීම ; එකිනෙක හැපීම ; ඝට්ටනය.
3. (පාරිභා.) සංයුතිය ; සංස්ථිතිය ; සංයෝජනය.