සංකටය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කරදර සහිත කාලය ; අනතුරු සහිත කාලසීමාව.
2. සුලු කාලයක් ඇතුළත දී ඇති වන බලවත් වෙනස.
3. අවහිර සහිත බව ; බාධක හෝ සම්බාධක සහිත බව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. crisis
2. n. danger
3. hazard
4. n. strait
5. n. thinness