සංකඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දිරාගිය ; වැරහැලි වූ ; අබලන්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. aged
2. n. decayed
3. n. old