සංක්‍රාන්ති

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඇති තත්ත්වයෙන් වෙනස් වන ; තිබූ තත්ත්වයෙන් අනෙකකට පෙරළෙන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Acc. transition
2. transitional