සංක්‍රාන්ති මානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සංක්‍රමණය වන නක්ෂත්‍ර වස්තු නිරීක්ෂණය සඳහා අනුවර්තිත දුරේක්‍ෂ උපකරණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. transit instrument