සංක්රාමකසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. කෙනකුගෙන් තවත් කෙනකුට පැතිරෙන ; බෝවෙන ; ආසාදක.2. පැමිණි.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1646 ← සංක්රාම වැය සංක්රාමණය →