සංක්රාමික
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. කෙනකුගෙන් තවත් කෙනකුට පැතිරෙන ; බෝවෙන ; ආසාදක.
2. පැමිණි.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. communicable
2. adj. communicative
3. a. infective
1. වි. කෙනකුගෙන් තවත් කෙනකුට පැතිරෙන ; බෝවෙන ; ආසාදක.
2. පැමිණි.
1. adj. communicable
2. adj. communicative
3. a. infective