සංකීර්ණ ප්රතිබද්ධය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. සර්ව සම වූ තාත්වික කොටස් ද ලකුණින් පමණක් එකිනෙක වෙනස් වන අතාත්වික කොටස් ද සහිත සංකීර්ණ සංඛ්යා යුගලයකින් කොයියම් හෝ එක් සංඛ්යාවක්.