සංකීර්ණ සංයෝගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පිටි සහ සීනි නිදසුන් වශයෙන් ගත හැකි සරල නොවන රසායනික සංයෝගයක්.