සංකේන්ද්රිත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) වි. 1. ඝන බව සංකෝචනය කිරීමෙන් බලය වැඩි කළ ; උකු කළ ; සාන්ද්ර.
2. මධ්යගත කළ ; එක ම තැනකට එක් වූ.
(පාරිභා.) වි. 1. ඝන බව සංකෝචනය කිරීමෙන් බලය වැඩි කළ ; උකු කළ ; සාන්ද්ර.
2. මධ්යගත කළ ; එක ම තැනකට එක් වූ.