සංකෝච

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. හැකුළුණු ; මුකුලිත.
1. නා.ප්‍ර. හැකිළීම ; මුකුලිත වීම ; සංකෘෂ්ඨය.
2. (යමකින්) මිදීම ; වෙන් වීම.