සංකෝචන කෝදුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සංකෝචන වාසිය ඉතුරුකොට, සාමාන්‍ය කෝදුවට වඩා ලොකු කොටස් වලට බෙදා ඇති මිනුම් කෝදුව.