සංඛලික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දම්වැලින් කළ ; හැකිලි සහිත.
නා.ප්‍ර. දම්වැල ; හැකිල්ල ; විලංගුව.