සංඛ්‍යාංක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඉලක්කම් පිළිබඳ වූ ; සංඛ්‍යා සම්බන්ධ.
නා.ප්‍ර. ඉලක්කම්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. digital
2. numeral
3. Mat. numerals