සංඛ්‍යාංක ස්ථාවරකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කුඩා වීඩියෝ කැමරාවලින් වීඩියෝ කිරීමේදී බාහිර බලපෑම් නිසා ඇති වන චලනයන් මග හැර පැහැදිලි දර්ශන ලබාදෙන ක්‍රියාමාර්ගය.