සංඛ්‍යාතීත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ගණන් ප්‍රමාණයක් ඉක්මවා ගිය ; සංඛ්‍යා ක්ෂේත්‍රයේ සීමා ඉක්ම වූ.