සංගත අංකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඝනයක අයනයක් හාත්පස සිසාරා පිහිටි අසල්වැසි අයන ගණන.