සංගත සනාල කලාපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ශෛලම සහ ප්ලෝයම පටක එකම අරයක එකට සම්බන්ධ ව (කඳෙහි) පිිහටන සනාල කලාපය හෙවත් ශාක පරිවහන පටක පද්ධතිය.