සංගතතාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. 1. ගණිත සිද්ධාන්ත සියලු න්යායධර්ම පරස්පර විරෝධතාවෙන් නිදහස් ව තිබීමේ අවශ්යතාව.
2. එක් රැස් වූ ස්වභාවය ; රාශිභූත තත්ත්වය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. compatibility
2. Civ. consistence
3. Log. consistency