සංගමන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. එකතුවන ; හමුවන.
1. නා.ප්‍ර. එකතුවීම ; රැස්වීම.
2. (පාරිභා.) එක් ලක්ෂ්‍යයක දී රේඛා හමුවීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. concurrent