සංගම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සංගමය.
2. වර්ෂ දෙදහසකට පමණ පෙර ඇති වුණු දෙමළ සාහිත්‍ය යුගයක නාමය.