සංග්‍රාහක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. එකතු කරන ; එක්රැස් කරන ; එකමුතු කරන.
නා.ප්‍ර. රැස්කරන ද්‍රව්‍යය ; රාශීභූත කරන දෙය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. codifier
2. n. codist
3. Mat. collecting
4. n. compilator
5. n. compiler