සංජීවනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. 1. ජීවත් කරවීම ; ජීවය දීම ; ජීවනය ඇති කිරීම.2. එකට ජීවත් වීම ; සහජීවනය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1659 ← සංජානානාත්මක පරීක්ෂාව සංජෛවය →