සංදර්ශනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මනා කොට නිරූපණය කර දැක්වීම ; ප්රදර්ශනය කර පෙන්වීම.
2. මෝස්තරය ; සැලැස්ම ; ආදර්ශ චිත්රය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Ele. display
2. n. pageant
3. perform
4. Log. representation
1. නා. මනා කොට නිරූපණය කර දැක්වීම ; ප්රදර්ශනය කර පෙන්වීම.
2. මෝස්තරය ; සැලැස්ම ; ආදර්ශ චිත්රය.
1. Ele. display
2. n. pageant
3. perform
4. Log. representation