සංපීඩනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. තෙරපීම ; තද කිරීම ; තෙරපීමෙන් පරිමාව අඩු කිරීම ; කැටි කිරීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1662 ← සංපීඩන පොම්පය සංපීඩ්ය →