සංපෘක්තසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) වි. 1. හොඳ හැටි මිශ්ර කළ ; මිශ්ර වූ.2. හොඳ හැටි පෙඟ වූ හෙවත් පෙඟුණු.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1662 ← සංපූර්ව සංපෝෂිත →