සංයුක්ත ඵලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ආසන්න ව පිහිටි මල් සමූහයකින් ඇති වුණු කුඩා ගෙඩි රාශියක් එකක් මෙන් එකතු වී සෑදුණු ගෙඩිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

coenocarpium