සංයුක්ත භග්නය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. බිඳුණු ඇටය දක්වා විවර වුණු තුවාලයක් සහිත ඇට බිඳුම.