සංයුක්තය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සංයෝගය ; මිශ්‍රණය ; එක්වීම.
2. අංගය; උපාංගය ; අන්තර්ගතය.
3. සංඛ්‍යාවක ඇති ඉලක්කම් හැකි සෑම අයුරකින්ම මාරුකර යෙදීම.
4. සමූහ රාජ්‍යය ; රාජ්‍ය සංගමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. combination
2. n. combine
3. n. compact
4. n. composite
5. n. concrete
6. n. confederacy
7. Law. content
8. Acc. merger
9. merge