සංයුක්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. 1. ද්‍රව්‍යමය හෝ තථ්‍යරූපී වස්තුවක් සමග සංයෝගය.
2. ජන්මාණු සංයෝජනයවීම.
3. සකස් වීම; සංයෝජනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. combination
2. n. concretion
3. Bot. syngamy